වලපනේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018.12.10 වන දින පෙරවරු 10.00ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී  පැත්විණි. මෙම රැස්වීමට වලපනේ ප්‍රාදේශීය ලේකම්,  ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් ලද අනෙකුත් නිලධාරීන් සහභාගි වූහ.

 

News & Events

15
Aug2018
Training Program

Training Program

Training Program on "Productivity Development using modern...

28
Aug2017

Divisional Coordinating Committee meeting (DCC) on 2018.10.15

වලපනේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018.12.10 වන...

Scroll To Top